සරලා කාරියවසම් ඇගේ පුංචි දියණියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි




සරලා කාරියවසම් කියන්නේ අන්තර් ජාතික වශයෙන් ආන්දෝලනයට පත් වුණු "වෝටර්" නම් ඉන්දියානු සිනමා පටයේ ළමා රංගන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක්. ඇගේ රංගනය සඳහාද ඇය අන්තර් ජාතික වශයෙන් ඇගයීමට ලක්වුනා. පසුව සරලා කලා නිර්මාණ කීපයකට රංගනයෙන් දායක වුණද විවාහයෙන් පසුව කලාවෙන් ඈත් වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. 


ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සමග විවාහ වී සිටින ඇය මේ වෙද්දි පුංචි දියණියකගේ සහ පුංචි පුතෙකුගේ මවක්. ඇගේ පුංචි දියණිය ටාලියා ඇගේ දෙවැනි උපන්දිනය සැමරුවා. උපන්දිනයේ සේයාරූ සමාජ මාධ්‍යවල පළ කරන්නත් සරලා අමතක කළේ  නැහැ.....








Previous Post Next Post