මම මගේ තොල් දෙකේ හැඩය වෙනස් කලේ නෑ - ඩිස්නි රාජපක්ෂ

 


තරුවල වෙනස ගැන ගොඩක් ප්‍රේක්ශකයෝ ඉන්නේ අවදානයෙන්.ඒ නිසාමද කොහොද සරාගී ඩිස්නි ගැනත් ගොඩක් අයට මෙච්චර ප්‍රශ්න.. කොහොම වුණත් ඇගේ දෙතොල් ගැන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට හැමෝම කතා කරන්නේ.... කොහොම වුණත් ඩිස්නි නම් කියන්නේ එයා ඒ වගේ වැඩ කරන්නේ නෑ කියලා.. එයා දෙවියන්ට ස්තුති කියනවා එයාට ගොඩල් ලස්සන රූපයක් මවලා දුන්නට... කොහොම වුණත් ඇගේ දෙතොල් ගැන ප්‍රශ්න තියන හැමෝටම ඩිස්නි සැරට උත්තර දීලා...

"මම මගේ තොල් දෙකේ හැඩය වෙනස් කලේ නෑ. මේ ලගදී මම lip treatment එකක් කරලා දාපු photo එකක් නිසා බොහෝ දෙනෙක් අහලා තිබ්බා තොල් දෙකේ හැඩය වෙනස් කලාද කියලා. අනේ නැහැ. Lip treatment එක කලේ අදුරු පැහැය අයින් කරන්න. දිගු කාලයක් තිස්සේ විවිධ lipstick වර්ග පාවිච්චි කරපු නිසා පොඩි කාලෙ ඉදන් රෝස පාටට තිබුන තොල් දෙක ටිකක් විතර අදුරු වෙලා තිබ්බා. ඉතින් lip neutralization treatment එක කලා තොලේ හැඩය නොවෙනස් වන විදියට. ඒ treatment එකට තොලේ හැඩයට කිසිම වෙනසක් කලේ නෑ. නමුත් කරපු ගමන් දාපු photo එකක් නිසා එතන තොල් දෙක ඉදිමිලා තිබ්බා. පහුවදා වෙද්දි ඉදිමුම බැස්සා. Fans ල ගෙන් බැනුනුත් ඇහුවා තොල් වෙනස් වෙලා කියලා ආයෙත් කියන්නෙ තොල් දෙක තිබුනු විදියටම තියෙනවා. අද වෙනකම් මුහුණේ හෝ ශරීරයේ කිසිදු අංගයක් මම වෙනස් කරලා නෑ වෙනස් කරන්නෙත් නෑ. වෙනස් කරන්න අවශ්‍ය නොවන විදියට ඔක්කොම ටික හම්බෙලා තියෙනවා thank god "






Previous Post Next Post