ජිවිතයේ වටිනාම දෙය වෙන මුකුත් නෙමෙයි පවුල - සශිකා නිසංසලා




සශිකා නිසංසලා කියන්නේ මෙරට ගායන ලොවේ කාටත් අමතක නොවන නමක්. ඇයව බොහෝදෙනා හඳුන්වන්නේ හදවතේ ගායිකාව නමින්. සශිකා ගයන හැම ගීතයක්ම පාහේ ජනප්‍රිය වෙනවා වගේම එය රසිකයන් ආදරයෙන් වැළඳගන්නවා.  සශිකා හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට ජනප්‍රියයි. සශිකා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පවුලේ අය එක්ක ඡායාරූපයල් පල කරලා තිබුනා.

සශිකා මෑතක කළ පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ පවුල තරම් ඇයට වටිනා සම්පතක් වෙන නොමැති බවයි. පවුල වෙනුවෙන් තමන්ට හැකි සෑම දෙයක්ම ඉටු කරන බවත් ඇය එහිදී කියා සිටියා. 





Previous Post Next Post