මහීෂ් තීක්ෂණ හදිසියේ පෙම්වතියගේ පින්තරයක් පළ කලේ ප්‍රතිචාරවලට බය වෙලාද?



ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් එක්ක මේ දවස්වල හැමෝම අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක්‍රිකට් තරු ගැන කතාබහ කරනවා. ඒ අතර මහේෂ් තීක්ෂණ විශේෂයි. ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙ හැටියට ඔහුව හඳුන්වන්න පුළුවන්.  සමාජ ජාලාවල තරුණියන්ගෙන් මහීට ඉහළ ප්‍රතිචාර පසුගිය කාලයේදී ලැබුනා. මහීන්ගේ පෙම්වතිය ගැන ඔහු මෙතෙක් හෙළි කරලා තිබුණේ නැහැ ඊයේ ඔහුගේ ඉන්ස්ටර්ගම් ගිණුමේ පෙම්වතිය සමඟ ඡායාරූපයක් පල කරලා තිබුනා. 

සමාජ ජාලාවල සහ මාධ්‍යයෙන් ඔහුට ලැබෙන ප්‍රසිද්ධිය නිසා ඔහුගේ පෙම්වතියගේ බලපෑම මත මේ ඡායාරූපය පල කලා කියලා තමයි හැමෝම කියන්නේ. කොහොම වුණත් මහීෂ් මේ ඡායාරූපය පළ කරලා තිබුනේ මෙන්න මෙහෙම සටහනක් එක්ක.


"ඒ ඊතලය ඔබ වෙත එල්ල කළා"





Previous Post Next Post