නෙහාරාගේ ආදරණීය මල්ලිගේ චූටි දූගේ උපන්දිය සමරලා



කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා ආයෙමත් මවක් වෙන්න යන ආරංචිය දැන් දැන් අලුත් කතාවක් නෙවෙයිනෙ. ඇයගේ හරිම සුන්දර, ආදරණීය රූ සටහන් නිතරම වගේ සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ වගේම තමයි ඉතින් ඈට ලැබෙන සුබපැතුම්. ඒවගෙනුත් කිසිම අඩුවක් නම් නෑ. 

මේ කියන්න යන්නෙ ඊයෙ පෙරේදා තිබුණු සැමරුමක් ගැන. නෙහාරා , මේනක වගේම චූටි මේයිලිත් එක්ක එකතුවෙලා තමයි මේ සැමරුම සිදුකරලා තිබුණේ. ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, නෙහාරාගේ මල්ලි ඇවිත්නේ ඉන්නේ ලංකාවට. එයාලගෙ චූටි දූගේ උපන්දිනය තමයි මේ විදියට හැමෝම එකතුවෙලා සමරලා තිබුණේ.







Previous Post Next Post