බොලිවුඩ් සිනමාවට ගොඩ වුණු අපේ නිළිය

 



ලංකාවේ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රශිප්‍රභා සංදීපනී පසුගිය දා බොලිවුඩයට පිවිසියා. ඇයට බොලිවුඩ් සිනමාවට දොර විවර වී තිබෙනවා. ඇය රංගනයෙන් දායක වන එම බොලිවුඩ් සිනමා නිර්මාණයේ වැඩකටයුතුද මේ වනවිට ආරම්භ වි ඇති බවද දැනගන්නට ලැබුණා. බොලිවුඩයව රශිප්‍රභාව පිළිගෙන තිබුණේ මේ විදිහටයි.





Previous Post Next Post