එඩ්වඩ් ජයකොඩිගේ පුතු චන්දීප සුරූපී බිරිඳ සමඟින් කල ෆෝටෝ ෂුට් එකක් එළියට

 


චන්දීප ජයකොඩි. එහෙම කිව්වම දන්නවද දන්නෙත් නෑ. චදිප කියන්නේ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය පුත්‍රයා.ඔහු දැන් ඉන්නෙ කැනඩාවේ. පසුගිය දවසක චන්දීපයි එයාගේ ලස්සන බිරින්දයි කරපු ලස්සන ඡායාරූප පෙළක් එළියට ආවා. මේ තියෙන්නෙ ඒ ෆොටෝ ෂූට් එක.





Previous Post Next Post