සිය පෙම්වතා විසින් තෑගි දුන් නවනම් BMW රථය ගැන එතරා පුද්ගලයෙක් දැමූ පෝටුවකට පිළිතුරු ලෙසින්, නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. ඇය එම සටහනින් අදාළ පෝස්ටුව දැමූ පුද්ගලයාට අභියෝගයක් ද එල්ල කර තිබුණා. ඒ තමා ඇඟ විකුණු බව ඔප්පු කළහොත් එම BMW රථය ඔහුට තෑගි කරන බවයි. කෙසේ වෙතත්, පියුම් අදාළ ෆේස්බුක් පෝස්ටව පළ කර පැයකට පසු එය ඉවත් කර තිබුණා. එම සටහන පහතින්.
මාතර පැත්තෙ අවජාතකයෙක් දැන් නම් post එක delete කරලා කොච්චර පහත් මිනියෙක් බලන්නකො ඔක්කම හොද කමෙන්ට්ස් දාලා තියෙද්දි මෙ යකා මෙහෙම එකක් දාලා නෙ ඇත්තටම හරිම දුකයි මට. ලංකාවෙන් බාගයක් මට මඩ ගැහුවා කාලයක් ganiකාවක් කියලා ඇත්තටම එවැනි දෙයක් කරා නම් මම මිට කලින් alto එකක් හරි අරං මම ඉස්සර ඉදලම යන්නෙ එන්නෙ ටුක් එකෙ. මම field එකට ඇවිල්ලා දැං 10 years වෙනවා . modeling කරලා cars ගන්න බැ එවා බට්ට පල් බොරැ කතා. කවුරැ හරි සුගර් ඩැඩි කෙනෙක් කියලා නම් cars ගන්න පුලුවන්. එහෙම ගත්ත අය මෙ ලංකාවෙ ඔනැ තරම් ඉන්නවා. ඇයි මෙ මිනිස්සු මටම මඩ ගහන්නෙ?
අයෙශ්මන්ත මම මෙකට නඩු දාලා ඔයාට පාඩමක් ඉගැන්නුවෙ නැත්නම් මම Piumi Hansamali නෙවෙයි. ලැස්ති වෙයන් මට වන්දි දෙන්න. මම lolia company එකෙ brand ambassador ඉතිං. මම සල්ලි එකතු කරලා ලීස් එකක් දාලා මගෙ car එක මම ගත්තෙ. මෙ මුසලයා කියනවා ඇග විකුනලාලු. හරි ඔප්පු කරන්නකො කවදා හො දවසක මම ඇග විකුනලා එක රැපියලක් හම්බ කරන් කියලා. අන්න එදාට මම මෙ car එන උබෙ නමට ලියලා දෙනවා. Promise හරි මම ඇග වික්කා නම් ඇයි මට මිට කලින්න car එකක් ගන්න බැරි උනෙ? මිට කලින් මම ඇග විකුනලා තියෙන්නෙ free of charge වෙන්න ඇති නිකං දිලා තියෙන්නෙ මම ඔක්කටම .
මෙහෙමත් පිරිමි අම්මලාට ජාතක උන උන්ද කියලා මට හිතා ගන්න බැ. ගැහැනියක් මොකක් හො online business එකක් කරන් , කියක් හරි එකතු කරන් මදි පාඩුවට ලිස් එකක් දාගෙන car එකක් අරං අම්මයි දරැවො එක්කයි සතුටින් ඉන්නවා මෙ helaපයා කියනවා ඇග විකුනන් හම්බ කරලාලු. කෙනෙක් දියුනු වෙනවා බලන් සතුටු වෙන්න බැරි ජාරා කුහක මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නෙ හරිම දුකයි එ ගැන.නමුත් මම මෙකට pali ගන්නවා උබෙන් බලන් හිටපන්. මෙ කරපු අපහසෙට වන්දි ගෙවන්න මට.