අභී ඔහු වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා..

 



ඇයගේ හඬට අපි කවුරුත් ගොඩක් ආදරය කරනවා..


ඒ විතරක් නෙවෙයි, ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් අභීගේ ගීත වටා එක්වෙලා ඉන්නවා.. 


ඒවා හරිම වෙනස්, එක එක විදිහේ කතා ඒ ගීත ඇතුළේ ගොඩයි..


ඒත් මේ කියන්න යන්නේ ඇගේ කලාව ගැන නෙවෙයි, ඇගේ කලාවට සවියක් වුණ ඔහුට විශේෂ වුණ දවසක් ගැන.. නිරාන් අලහකෝන්, අභීගේ ආදරණීය සැමියා..


ඔහුගේ 40 වෙනි  උපන්දිනය පසුගිය දිනක පැවැත්විලා.. මෙන්න බලන්නකෝ ඔහු වෙනුවෙන් පැවති උපන්දින සාදයේ අපූරුව.. 




Previous Post Next Post