නර්මදා යාපා කියන නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දවසක ඇගේ අලුන්ම ආදර කතාව ගැන, ඇය සතිඅත පුවත්පතකට හෙළි කර තිබුණා. කොහොම වුණත්, ඇය මේ ආදරවන්තයින්ගේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍ය තුළ පළ කළේ නැහැ.
හැමෝම නොඉසිලෙන් බලන් හිටියා ඇගේ ආදර කතාව ගැන දැන කියාගන්න. නර්මදා ඇගේ සමාජ මාධ්‍යයට විඩියෝවක් එක් කර තිබුණා. 'මගෙනේ' කියලා ඇය පළ කරපු වීඩියෝ එකට සුබ පැතුම් බොහෝමයකුත් ලැබෙමින් පවතිනවා.