සෙව්වන්දි නයනතාරා කියන්නේ ටික් ටොක් වීඩියෝ පට හරහා ජනප්රියට පත් වෙලා ඉසුව කලාවට එක් වුණු තරුවක්. සෙව්වන්දි තව නොබෝ දිනකින් උතුම් වූ මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නේ. ඇය මවක් වෙන්නට සූදානම් වන්නේ පුංචි දියණියකට උපත ලබාදෙමින්. පසුගිය දිනෙක සෙව්වන්දි නයනතාරාගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. එම දිනය සෙව්වන්දි සහ ඇගේ සැමියා ප්රණීත් ඉතා සරලව සමරා තිබුණේ මේ විදිහටයි.