පුංචි තිරයේ ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිට හදිසියේම කරදරයක්ද?



පුංචි තිරයෙන් වගේම ඉදහිට රිදී තිරයෙනුත් ඔබ හමුවුණු ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ඇය පසුගිය දවස්වල සිංහ - කැන්ගරු ක්‍රිකට් ගැටුම නරඹන්නත් එකතු වෙලා හිටියා. ඔන්න, ලෝචනාට හදිසියේ ම අසනීප තත්වයක් ඇති වෙලා.


මේ වග සඳහන් කරමින්, ඇය ඇගේ මුහුණු පොතේ පළ කිරීමකුත් කර තිබුණා. කොහොම වුණත්, ඇයට සමීප ක්ෂේත්‍රයේ බොහෝ හිතවතියනුත් ඇයට ' ඉක්මන් සුව' පතමින් 'කමෙන්ට්' එකතු කරලා තිබුණා.






Previous Post Next Post