හීනවලට වියදම් කිරිමට බලාපොරොත්තු වුන මුදල් මහ මගට වියදම් කිරිමට සිදුව ඇත - ඕෂධී හිමාෂා

 



ඕෂධී හිමාෂා ගැන කවුරුත් දන්නවනෙ. ඇය වඩාත් ජනප්‍රිය ගීත රූප රචනා හරහා. ඊටත් වඩා හැබැයි ඕෂධී ජනප්‍රිය වෙලා ඉන්නෙ සමාජ මාධ්‍ය හරහා. ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප ඔස්සේ. කිසිම බේදයක් නැතුව රටම දැවෙන ප්‍රශ්න ගැන ඇයත් සිය මුහුණු පොත් ගිණුමේ විවිධ සටහන් තබන අයුරු දැකිය හැකියි.. මේ සටහනත් ඒ වගේ එකක්.


"හීනවලට වියදම් කිරිමට බලාපොරොත්තු වුන මුදල් මහ මගට වියදම් කිරිමට සිදුව ඇත..."






Previous Post Next Post