කැලණි සරසවි සිසුවකුගෙන් ඖෂධීය මුඛ ආවරණයක්

ශ්‍රී ලංකාවේ පළමුවරට ඖෂධීය ආරක්ෂිත මුඛවැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ. ධම්මික ප්‍රභාත් සිසුවා සමත්ව තිබේ. ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ධම්මික ප්‍රභාත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වන අතර පොල්හේන විෂවේද
  Read More>>
Previous Post Next Post