මාංචු ජෝඩුවක් අරන් ආපු දෙදෙනෙක් කුඩු බිස්නස් කරනවා දැයි අසා වෙඩි තියලා

අහුන්ගල්ල, වැලිවතුගොඩ ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වැලිවතුගොඩ බළපිටිය ලිපිනයේ පදිංචි එදිරිමුණි සුනිල් කුමාර ද සොයිසා (34) නොහොත් බණ්ඩා
  Read More>>
Previous Post Next Post