මුණුබුරු මිණිබිරියන් 22ක් හුරතල් කරන මී මිත්තණිය 102 වැනි උපන්දිනය සමරයි

ජීවන ගමනේ වසර 102 පසුකරමින් සිය සියලු කටයුතු මෙන්ම නිවසේ කුදුමහත් කටයුතුවලට දායක වෙමින් මී මුණුබුරන් බලා කියා ගනිමින් කාලය ගත කරන වයෝවෘද්ධ මාතාවක ඉකුත්දා සිය 102 වැනි ජන්ම දිනය සැමරුවාය. ඇය මීරිගම බෝතලේ පහලගම පදිංචි  උඩුවිදාන රාළලාගේ බෙලෝනෝනා  මහත්මියයි. 1917 දෙසැම්බර් මස 17 වැනිදා මීරිගම කදන්ගමුවේ
  Read More>>
Previous Post Next Post