හැරී-මේගන් තවදුරටත් රාජකීය පවුලේ සාමාජිකයක් නොවේ - රැජිණ පිළිගනී

බ්‍රිතාන්‍යයේ හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මාකල් තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය පෙරේදා (18) නිවේදනය කළේය.  ඒ අනුව හැරි කුමරු සහ බිරිඳ මේගන් මාකල් ආර්ථිකමය වශයෙන් ස්වාධීන වන බවද ඔවුන් වියහියදම් ඔවුන්ම සොයාගන්නා බවද එම නිවේදනයේ දැක්විණි.
  Read More>>
Previous Post Next Post