අනියම් ‌පෙමක් හසුවී පොලු වලින් පහරදී පාරේ මරාදාලා

අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයෙකු යකඩ පොලු වලින් පහරදී ඊයේ (19) රාත්‍රියේදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

  Read More>>
Previous Post Next Post