පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව- ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ව, සිදුකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර තිබෙනවා.
  Read More>>
Previous Post Next Post