ඔන්න ඒ දෙන්නගෙත් සිහිනය සැබෑ වෙලා..?



 මේ කියන්න යන්නේ කලා ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවළක් ගැන...


කස්තුරි ජයවර්ධන සහ සංගීත් ප්‍රභූ කියන්නේ එක රාමුවකට පමණක් සීමා වෙච්ච යුවලක් නෙවෙයි.. කලාව වගේම එයාලා ආස කරන තව තව දේවල් ගැන අවධානයෙන් ඉන්න ඒ දේවල් අත්හදා බලන්න කැමති දෙන්නෙක් තමයි මේ දෙන්නා..


සංගීත වගේම කස්තුරිත් එකතු වෙලා මේ වෙද්දි කරගෙන යනඑයාලගෙම ව්‍යාපාර ඒකට හොඳ සාක්ෂියක්..


කොහොම වුණත් ඔන්න ආදරවන්තයින් වෙච්චඑයාලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක්  පසුගිය දවසක කරලා තිබුණා.. බලන්නකෝ එකේ අපූරුව..




Previous Post Next Post