සූර්යග්‍රහණය අතරේ යාපනයේ උෂ්ණත්වය එකවර වැඩි වී අඩුවුණාලු

වලයාකාර සූර්යග්‍රහණය ඊයේ (26 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට දිස් විය. මීට පෙර අවසන් වරට වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස් වූයේ 2010 වසරේදීය. මෙම සූර්යග්‍රහණය වඩාත් හොඳින් දිස් වූයේ උතුරු ප්‍රදේශයටය.
  Read More>>
Previous Post Next Post