එක් විෂයක් ෆේල් නිසා රන්ජන්ගේ ලෝ කොලෙජ් සිහිනය බොඳවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රමාදවී 2019 උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටියේ එම විෂයන් තුන සමත්වී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති පාඨමාලාවට ඇතුළත් වීමේ අරමුණ ඇතිවය.
ඔහු ඒ් වෙනුවෙන් පුද්ගලික ටියුෂන් ගුරුවරු නිවසට ගෙන්වාගෙන උසස් පෙළට සූදානම් වූඅයුරු වීඩියෝ පවා ප්‍රකට විය. ඔහු උසස් පෙළ වෙනුවෙන් පෙනී සිටියේ
  Read More>>
Previous Post Next Post