විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි

ගුරු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත.

  Read More>>
Previous Post Next Post