සෙත්සිරිපායේ 12 වෙනි මහලෙන් ඇදවැටී සේවකයෙක් මියයයි


 බත්තරමුල්ල සෙත්සිරිපායේ ගොඩනැගිල්ලක12වන මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
ඔහු ඉහළ සිට වැටෙද්දී 3වන මහලේ ඇති එළිමහන්  කොටසේ රැදී ඇති අතර ඇද වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.
  Read More>>
Previous Post Next Post