කාලෙකට පස්සේ ආයෙත් ගෙවින් - උමාලි

 


සමහර හමුවීම් ඇත්තටම හරි සුන්දරයි.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.. 


කලා ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි උමාලි සහ ගෙවින් කියන්නේ..


මෙන්න ඒදෙන්නා කාලෙකට අස්සේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා.. ඉන්දියානු පන්නයට හැඩ වුණු ඒ දෙන්නාගේ අපූරුව දැක්කාද..?




Previous Post Next Post