ඉංග්‍රීසි ඉන්ඩිවිජුවල් ටියුෂන් දෙද්දී දැරියන්ට අතවර කළ ටියුෂන් ගුරා


ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර  ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයාගේ  නිවසට ගිය දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයා ඊයේ (17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 36 හැවිරිදි එක් දරු පියකු වන පිරිවෙන් ගුරුවරයෙකි.
  Read More>>
Previous Post Next Post