ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඊයේ (17) 69 වැනි ජන්ම දිනය සැමරුවේ සිය උපන් ගම් පළාත වන ගුජරාටයේ සංචාරයක නියැලෙමිනි. අග්‍රාමාත්‍යවරයා ලොව විශාලතම ප්‍රතිමාව නැරැඹීමට ද අමතක නොකළේය.ලොව උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ ගුජරාටයේ ඉදි කළ ඒකීයත්වයේ ප්‍රතිමාවය.
Read More>>