කුරුණෑගල වැව රවුමේ අලංකරණ විනාශ කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට


කුරුණෑගල වැව රවුමේ අලංකාරය සදහා තබා ඇති ගෝලාකාර හැඩැති සිමෙන්ති නිර්මාණ 37ක් බිඳදමා විනාශ කළ බවට පැවසෙන පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, වැව රවුම ආසන්නයේම පිහිටි ගොඩිලික්වත්ත
  Read More>>
Previous Post Next Post