වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන්, ඉංජිනේරුවන්, නීතිඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් එක්ව රුපියල් ලක්ෂය, ලක්ෂ පහ ආදී ලෙස මුදල් පෙන්නා සංවිධානාත්මක අයුරින් පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරුපොළක් වටලා ත්‍රිරෝද රථ හයක්, යතුරුපැදි සමඟ සැකකරුවන් හත් දෙනකු ගම්පොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ උලපනේ, උඩගම පාසලේ පිට්ටනිය අසල
Read More>>