
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතේ සංශෝධනයක් සදහා ඊයේ (22දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවසීය. මෙම සංශෝධනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේත් එකඟතාව හිම් වුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
Read More>>
Tags:
Trending