HomeTrending මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට යුද හමුදා බුද්ධි නිලධාරී සුමිත් කුමාර අත්අඩංගුවට yathuru6 •Friday, August 23, 2019 0 යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. Read More>> Tags: Trending Facebook Twitter