චණ්ඩි සීයා නම් ඇති අයෙකු අවුරුදු 9ක දැරියක අපයෝජනය කළාට වසර 10ක සිරදඬුවමක්

වීරකැටිය, වෑකදවල නිවසකට ඇතුළු වී වයස අවුරුදු 3ක දැරියක් කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 5000ක දඩයක් භා අගතියට පත් ඇයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (22දා) නියෝග කළේය.
  Read More>>
Previous Post Next Post