හිස්බුල්ලාත් ජනපතිවරණයට එනවාලු

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීමට අපේක්ෂා කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
  Read More>>
Previous Post Next Post