මගේ OL රිසල්ට්ස් නං අහන්න එපා - ටීනා

https://www.gossiplankanews.com/2019/07/teena-shanel-speaks.html

ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක වන ටීනා ෂනෙල් පසුගියදා අප හමුවී ඇගේ අතීතය සිහිපත් කළා. ටීනාගේ පාසල් සමයේ මතකයන් යළි අවදිකළ බැක්ටු ස්කූල් විශේෂාංගයට ඇය මෙසේ අදහස් දක්වා තිබුණා.

මුලින්ම කියන්න බලන්න අක්කාගේ School එක මොකද්ද කියලා
ඉස්කොලේ මගේ  Good Shepherd Convent කොටහේන.

පලවෙනි දවසේ ඉස්කොලේ කාත් එක්ක ගියේ
  Read More>>
Previous Post Next Post