අධිවේගයේ ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් බලපතින් මගීන් ප්‍රවාහනය කළ බස්රථ අත්අඩංගුවට

කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන, ඒ  මුවාවෙන් බස් නැවතුම්පළවල රැදී සිටින සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ යෙදුණු බස් රථ කිහිපයක් පසුගියදා (26දා) නීතියේ රැහැනට හසුකර ගැනීමට බස්නාහිර  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරිය සහ ජාතික ප්‍රවාහන කොමිසමට හැකි විය.
  Read More>>
Previous Post Next Post