නුගේගොඩ ව්‍යාපාරිකයා ඝාතනය කළ පුද්ගලයින්ට පලායෑමට උදවු කළ අයෙක් කොටුවෙයි

නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර, තවත් ව්‍යාපාරිකයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට පලා යෑමට ආධාර අනුබල දුන් බවට පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
  Read More>>
Previous Post Next Post