මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙනු ලබන ආරක්ෂිත ස්ටිකරය රහිත ආනයනික මත්පැන් සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ විකිණීම තහනම් වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
Read More>>
Tags:
Trending