වැස්සට විවේක දුන් ඉන්දු නවසීලන්ත අර්ධ අවසන් තරගය බදාදා නැවතත්

ඊයේ ජුලි 9 අඟහරුවාදා මැන්චෙස්ටර් හිදී පවත්වන්නට යෙදුණ 2019 ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ පළමු තරගය වූ නවසීලන්තය හා ඉන්දියාව අතර තරගය ඊයෙට පමණක් අතහැර දමන්නට සිදුවූයේ වර්ෂාවෙන් බාධා එල්ලවූ නිසාය.
මෙවර ලෝක කුසලාන නීති අනුව
  Read More>>
Previous Post Next Post