අසරණ පවුලකට උදව්වට ගිය තරුණයන්ට කළ පොලිස් පහරදීමට එරෙහිව විරෝධතාවයක්

නිවසක් අහිමි අසරණ පවුලකට කටුමැටි ගසා නිවසක් ඉදිකර දුන්න හේතුවක් නිසා කහවත්ත පොලීසියේ නිලධාරීන් පිරිස් විසින් තරුණයකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමට එරහිව රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කෙටේතැන්න ප්‍රදේශයේ ඊයේ (30දා) පෙරවරුවේ නීලගම ප්‍රදේශයේ ගම්වාසීන් පිරීසක්
  Read More>>
Previous Post Next Post