ආණ්ඩුවක් ඉල්ලුව කියල ෆේස් බුක් පිටු බ්ලොක් කරන සම්ප්‍රදායක් නෑ - ෆේස් බුක් දන්වයි

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසති.
  Read More>>
Previous Post Next Post