දිස්ත්‍රික්ක 17කට නියඟය - 453,530ක් පීඩාවට


වියළි කාලගුණය හේතුවෙන් දිවයින්නේ දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 125,236කට අයත් පුද්ගලයන් 453,530ක් පිඩාවට පත්ව ඇති බත්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (7) සිය නවතම ආපදා තත්ත්ව වාර්තාව මගින් සදහන් කළේය. වියළි කාලගුණ තත්වය හේතුවෙන්
  Read More>>
Previous Post Next Post