තෙල් සංස්ථාවේ ණය ගෙවන්න ලංකා බැංකුවෙන් කෝටි 1500ක් ගනී

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  මාධ්‍ය ප්‍රකාශක සහ සංර්ධන අධ්‍යක්ෂ  සුලක්ෂණ ජයවර්ධන මහතා  ඊයේ (10) පැවැසීය.
  Read More>>
Previous Post Next Post