මහජන බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකර ගැනීමේ අරමුණින් බැංකුව සතු කොටස් සේවකයින්ට සහ තැන්පත්කරුවන්ට නිකුත් කිරිමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. සේවකයන් සහ තැත්පත්කරුවන් පරිබාහිර කිසිවිකුටත් එම කොටස් නිකුත් නොකරන බව ද අමාත්‍යාංශය කියයි.
Read More>>
Read More>>
Tags:
Trending