චක්‍රලේඛයට විරුද්ධවූ උඩුනුවර ප්‍රාලේ සේවක සේවිකාවන් සරම් - ගවුම් ඇඳලා

ඩුනුවර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනකු රජයේ චක්‍රලේඛයට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම්
කාර්යාලයේ සියලුම නිලධාරීන් ඊයේ (26) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ විරෝධය දැක්වීමට තීරණය කළ බව එහි කැදවුම්කරු ඩබ්ලිව්.එච්.එම්. කීර්ති ගුණරත්න මහතා
  Read More>>
Previous Post Next Post