පා පැදියක ගැට ගැසූ තුවක්කුව පත්තු පත්තු වී 11 හැවිරිදි සිසුවා රෝහලේ

පන්නල ,ඊරියගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට දී පාපැදියක ගැටගසා තිබූ මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් 11 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති බව පන්නල පොලීසිය කියයි.
  Read More>>
Previous Post Next Post