අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ් බුෂ් (senior) මිය යයි


අමෙරිකාවේ 41 වැනි
ජනාධිපතිවරයා වූ
ජොර්ජ් බුෂ් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස
අවුරුදු 94 කි.
ඔහුගේ පුත්‍රයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස පසුව ජනපති ධූරය දරනු ලැබීය.
ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ය.
Previous Post Next Post