අගමැතිවරු දෙදෙනෙකු නිසා ශ්‍රී ලංකාවේ අර්බුදයක් - TRT නාලිකාව වාර්තා කළ හැටි

තුර්කිය පදනම් කරගෙන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ

ලෝකය පුරා විකාශය වන TRT World නාලිකාව සිය 'නිවුස් මේකර්ස්' විශේෂාංගය සඳහා අද(3) තෝරාගෙන තිබුනේ 'අගමැතිවරු දෙදෙනෙකු නිසා ශ්‍රී ලංකාවේ අර්බුදයක් ' යන්නයි.
එහිදි ලංකාවේ පවතින දේශපාලන අර්බුදය විග්‍රහ කර තිබුනේ පහත පරිදිය.
Previous Post Next Post