එජාපයෙන් ආ අශෝකත් මහින්දගේ දෑතට


එජාපයෙන් පුත්තලම් දිස්ත්‍රික්කය සඳහා තරගවැදී මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන
අශෝක ප්‍රියන්ත

මහතාද මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.
ඔහුට සංස්කෘතික සබඳතා හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමති ධූරය ලබාදෙන්නට ජනපති කටයුතු කර තිබේ.


Previous Post Next Post