චම්පිකගේ අමාත්‍යංශයට දිනේෂ් ඇමති ලෙස පත් කරයි


හිටපු ඇමති චම්පික රණවක කටයුතු කරමින් සිටින මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට නව
ඇමති වරයෙකු ලෙස

දිනෙෂ් ගුණවර්ධන පත් කරන්නට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර තිබේ.
පසුගිය සතියේ ජනපතිවරයාගේ අමැති ධූර පත්කිරීම නීතියට පටහැණි බව දක්වමින් චම්පික රණවක ඇමතිවරයා එම අමාත්‍යංශයට ගොස් රාජකාරී කළ අතර මෙම නව පත්කිරීම සමග එම අමාත්‍යංශය ඇමතිවරුන් දෙදෙනෙකුගේ ගැටුමකට ලක්වන ස්වරූපයක් පෙන්නුම් කෙරේ.
Previous Post Next Post