මෛත්‍රී බුද්ධිමත් තීරණයක් ගත් බව කෙටූ ලී කැටයමක් තෑගි කරලා

https://www.gossiplankanews.com/2018/11/maithri-wood-memo.html

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018-10-26 වන දින ගනු ලැබූයේ ඓතිහාසික දේශපාලනික තීන්දුවක් බව දක්වා
එයට උපහාරය පුද කරමින් මාතලේ,

ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න මහතා විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබේ.හේමමාලා දන්ත යුවළගේ
එම කැටයම සමග ජනපති සිටින අයුරු ඡායාරූප පහතින්


Previous Post Next Post